tag:blogger.com,1999:blog-4956955417114163827.post6587741704970949329..comments2023-08-08T13:50:09.361-07:00Comments on හිපියාගේ සටහන්...: එහිතට ඇමතුවෙමිPathum Punchihewahttp://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4956955417114163827.post-73063980107283847372014-06-10T08:20:23.307-07:002014-06-10T08:20:23.307-07:00කොෆී ෂොප් coffee shop talks anangmana.blogspot.com...කොෆී ෂොප් coffee shop talks anangmana.blogspot.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-16011854464282286862013-01-06T05:37:40.400-08:002013-01-06T05:37:40.400-08:00අදහස් නම් නියමයි ඔයාගේ :)
http://hithru.blogspot.c...අදහස් නම් නියමයි ඔයාගේ :)
http://hithru.blogspot.com/රූhttps://www.blogger.com/profile/11466333835033675593noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-56714326608874166462012-11-20T01:02:26.328-08:002012-11-20T01:02:26.328-08:00හීනෙන් හරි ඔහොම දෙයක් පේනවා කියන්නේ ඉතින්............හීනෙන් හරි ඔහොම දෙයක් පේනවා කියන්නේ ඉතින්................කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-82703804754422596692012-11-02T23:11:48.359-07:002012-11-02T23:11:48.359-07:00 ආපහු බ්ලොග් කියවන්න ආස හිතෙන විදියේ සටහන් දකින්න ... ආපහු බ්ලොග් කියවන්න ආස හිතෙන විදියේ සටහන් දකින්න ලැබෙන එකම සතුටක්....!Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-48793379048842930742012-11-01T05:49:57.538-07:002012-11-01T05:49:57.538-07:00හීනයක්?????????????????????????? :(හීනයක්?????????????????????????? :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-869652185303241302012-10-31T22:06:54.016-07:002012-10-31T22:06:54.016-07:00තින්ක් ටෑන්ක් එකක් කියලා කියන්නේ යම් යම් විෂය ක්ෂේ...තින්ක් ටෑන්ක් එකක් කියලා කියන්නේ යම් යම් විෂය ක්ෂේත්‍ර වල පර්යේෂණයන් සිදු කරන ආයතනයක් කියලා කියන්න පුලුවන්. මේ විෂය ක්ෂේත්‍ර සමාජ විද්‍යා, දේශපාලන ප්‍රතිපත්ති, ආර්ථික විද්‍යා, නව තාක්ෂණික වගේ පුළුල් පරාසයක විහිදෙනවා. එක තින්ක් ටෑන්ක් එකකින් නව තාක්ෂණ සොයාගැනීම් කරන කොට, තවත් එකකින් යම් රටක අන්තර් ජාතික සබඳතා ප්‍රතිපත්ති සැකසීම් කරන්න පුලුවන්. ගොඩක් වෙලාවට මේවා ලාභ නොලබන ආයතන. ගොඩක් රටවල රජයෙන් ෆන්ඩ් කරන තින්ක් ටෑන්ක් තියෙනවා. අපේ කදිරගාමර් ඉන්ස්ටිටියුට් කියන්නේ තින්ක් ටෑන්ක් එකක්.Pathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-27736940972451942482012-10-31T21:48:35.183-07:002012-10-31T21:48:35.183-07:00මොකක්ද මේ තින්ක් ටෑන්ක්?
මොකක්ද මේ තින්ක් ටෑන්ක්?
නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-64393933731095657062012-10-31T20:42:03.237-07:002012-10-31T20:42:03.237-07:00තින්ක් ටෑන්ක් ගැන හෝඩුවාවක් දියන්.. .තින්ක් ටෑන්ක් ගැන හෝඩුවාවක් දියන්.. .ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-47318372450904199052012-10-31T20:01:47.272-07:002012-10-31T20:01:47.272-07:00මොකද්ද මේ නිල් පාට වෙනස,
මේ ශීන් කෝන් එක හැම තැනම,...මොකද්ද මේ නිල් පාට වෙනස,
මේ ශීන් කෝන් එක හැම තැනම,
තෙරෙන්නේ නෑ මොකද්ද මග හැරුනේ කියලා
ඒ වුනාට ලියන හැමෝම සුපිරියටම ලියනවාමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-50255680672530305722012-10-31T07:37:23.838-07:002012-10-31T07:37:23.838-07:00අද බ්ලොග් අවකාසේ නිල් පාටයි!අද බ්ලොග් අවකාසේ නිල් පාටයි!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-12904026318673056202012-10-31T06:43:37.805-07:002012-10-31T06:43:37.805-07:00මොකක්ද බං තිංක් ටෑන්ක් කියන්නෙ? නිකං යුද ටැංකියක් ...මොකක්ද බං තිංක් ටෑන්ක් කියන්නෙ? නිකං යුද ටැංකියක් වගේ එකක්ද?hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-46141155996391810812012-10-31T06:04:34.711-07:002012-10-31T06:04:34.711-07:00සුහ්!සුහ්!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com