tag:blogger.com,1999:blog-4956955417114163827.post3903355805193002775..comments2023-08-08T13:50:09.361-07:00Comments on හිපියාගේ සටහන්...: අන්ධකාරයේ කුමාරයා: Another saga of the caped crusader…Pathum Punchihewahttp://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4956955417114163827.post-76546030952727962922015-01-09T17:21:11.508-08:002015-01-09T17:21:11.508-08:00අම්මෝ.... මේක මට මිස් උනේ කොහොමෙයි....
අපි පිස්ස...අම්මෝ.... මේක මට මිස් උනේ කොහොමෙයි....

අපි පිස්සු විකාර ඇක්ෂන් ෆිල්ම්ස් කියන මේ වගේ ෆිල්ම්ස් වල අතුලාන්තයෙ තියෙන්නෙ මොනවද කියල දැනගන්න මේ වගේ සටහනක් තියන්න හිතුන එකත් ලොකු දෙයක්...

"සුපිරි වීරයෙකුට හැමවිටම පැවත්මක් තිබෙන්නේ සුපිරි දුෂ්ටයකුගේ පැවැත්ම සමඟින්".///

මේ කතාවම මාර විදියට ඉස්මතු කරන ඇනිමේෂන් එකක් තමයි Megamindහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-34286497611174853892012-09-02T04:25:01.479-07:002012-09-02T04:25:01.479-07:00හොඳ පොස්ටුවක් අදමයි මේ පැත්තේ ආවේ. ආයෙම එන්නම් කෝ ...හොඳ පොස්ටුවක් අදමයි මේ පැත්තේ ආවේ. ආයෙම එන්නම් කෝ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-64707652856033503262012-08-30T07:48:23.617-07:002012-08-30T07:48:23.617-07:00@ රෙහානි
ස්තුතියි. සාතන්ගේ පෝස්ට් එක ගැන දැනගත්තේ ...@ රෙහානි
ස්තුතියි. සාතන්ගේ පෝස්ට් එක ගැන දැනගත්තේ ඔයාගේ කමෙන්ට් එකෙන්. ඒකටත් ස්තුතියිPathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-91502336961311829232012-08-30T06:46:19.394-07:002012-08-30T06:46:19.394-07:00සාතන්ගේ හඳුන්වාදීමෙන් මේ පැත්තට ආවේ...ඔබේ ලිවීමේ ව...සාතන්ගේ හඳුන්වාදීමෙන් මේ පැත්තට ආවේ...ඔබේ ලිවීමේ විලාශය ගැන සතුටුයි..ඒ වගේම බැට්මෑන් ගැන නොදන්නා දේවලුත් දැනගත්තා.ස්තුතියි.
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-20293469914578691232012-02-25T08:46:44.878-08:002012-02-25T08:46:44.878-08:00@ ලිෂාන්
යින්ග් සහ යැන්ග් අතර ආතතිය, ඒ ආතතිය නැත්න...@ ලිෂාන්
යින්ග් සහ යැන්ග් අතර ආතතිය, ඒ ආතතිය නැත්නම් සමබරතාවය වෙතින් උපදින ජීවන ශක්තිය, නැතිනම් "චී". මේ ඩුවලිස්ම්, නැත්නම් පෞරාණික ටාඕවාදයේ ප්‍රධාන දාර්ශනික ඉගැන්වීම. මේ කථාව මචන්, එදිනෙදා මුණගැහෙන ගොඩක් දේවලට ඇප්ලයි වෙනවා.

@ සාතන්
උඹත් එක්ක ට්‍රේන් එකේ ගියපු එකාම තමයි මචන්. උඹ ඒ කාලේ දැක්කේ මදාවි පැතුමෙක්වනේ. :D

@ හරේ
හැමවිටම වීරයෙක් පවතින්නේ දුෂ්ටයෙක් එක්ක කියන එක ක්ලැසික් කථාවක්, ඒත් කවුරුවත් කථා නොකරන කලාතුරකින් පිළිගන්න දෙයක්. මොකද ඒක් පිළිගන්නකොට, වීරයාගේ ඇඳුම් ආයිත්තම් ලිහිලා වැටෙනවා. උඹ බලලා ඇති කාටුන් ෆිල්ම් එකක් තියෙනවා "මෙගා මයින්ඩ්" කියලා. අන්න ඒකේ කථාවෙනවා මේ වීරයා සහ දුෂ්ටයා ගැන යින්ග් යැන්ග් සන්දර්භයක. කොහොමවුනත් පොදු ශ්‍රී ලාංකිකයාට බැට්මෑන් බලලා හුරේ දාන අතරේ මේ ෆිලොසොපිකල් ටෙක්ස්ට් එක තේරුම් ගන්න පුළුවන් නම්, ගොඩක් දේවල් වෙනස් වේවි. (හැබැයි ඇමරිකාවේත් මේක මෙහෙමම තමයි. රාජ්‍යයක පැවැත්මට පොදු දුෂ්ටයෙක් අත්‍යාවශ්‍යයි. නැත්නම් කෝ වීරයෝ?? )Pathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-18973002557376198362012-02-25T08:28:59.293-08:002012-02-25T08:28:59.293-08:00අම්මෝ බැට් මෑන් :)අම්මෝ බැට් මෑන් :)වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-58901692461338508022012-02-25T08:24:46.157-08:002012-02-25T08:24:46.157-08:00dark night බැළුවෙ හමගිය vcd වලින්. මම හිතන්නෙ බැලු...dark night බැළුවෙ හමගිය vcd වලින්. මම හිතන්නෙ බැලුවෙත් ඒක විතරමද කොහෙද... වහාම බැට්මෑන් චිත්‍රපටි පෙලම බාගන්න හොයාගත්තා.

සුපර් මෑන් සහ බැට්මෑන් අතර කියන මේ වෙනස පැහැදිලියි. ඒ එක්කම වීරයාගේ පැවැත්මට දුෂ්ඨයෙක් උවමනා වීම හැමවෙලේම ලොජිකල්.

මේක ලංකාවට ඇප්ලයි කලාම මාරයි... ලංකාවෙ ප්‍රධාන දුෂ්ඨයා නැති වුණාට පස්සෙ වීරයා අනිත් පැත්තට හැරිල ඉන්න විධිය මේ දවස්වල පේනවනේ.... ;-)hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-60261158020590794642012-02-25T08:22:51.405-08:002012-02-25T08:22:51.405-08:00පැතුමො, උඹේ මේ ලියවිලි වලින් මම පුදුම වෙනව කියන්න ...පැතුමො, උඹේ මේ ලියවිලි වලින් මම පුදුම වෙනව කියන්න ඕන... :)

ෂුවර්ද ඉස්සර හිටපු එකාමයි තාමත් කියලසාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-72016102409081868562012-02-25T07:52:30.557-08:002012-02-25T07:52:30.557-08:00ජීවිතය ඇතුලේ තමන්ගේ හිමිහාර කම සොයාගැනීමට නොහැකිව ...ජීවිතය ඇතුලේ තමන්ගේ හිමිහාර කම සොයාගැනීමට නොහැකිව යුධ වදින කලු සුදු බව.., මේ ලියමන අස්සේ ඉන්න අපි කුඩා කාලයේ අධිනිෂ්චය කරගත්තු කාටූන් චරිත හරහා අගේට පෙන්වලා තියෙනවා.., ඒ තුලින් ජීවිතයේ ගලායාමට ගම්‍යකරන අප තුලම පවතිනා ඒ අපූරු, කුරීරු, රුදුරු සිතුවිලි වල තරම මේ කතා අතරින් මනින්නට තරම් අපේ ජීවිත මේ නූල් බෝල කතා අස්සේ එක කොටසක් බවට අපිත් නොදැනිම පත්කරලා..!
ඒ ජාලේ කොනක් හොයන්න උදව්වක් දුන්නට තුති..! :)Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com