tag:blogger.com,1999:blog-4956955417114163827.post3424883916046059176..comments2023-08-08T13:50:09.361-07:00Comments on හිපියාගේ සටහන්...: වීරයා මියගිය පසු...Pathum Punchihewahttp://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4956955417114163827.post-62535191317634831182013-03-09T01:16:58.162-08:002013-03-09T01:16:58.162-08:00කොහොමද බං මෙච්චර දවසක් මට උඹ්ව මග ඇරුණේ ? ජයවේවා එ...කොහොමද බං මෙච්චර දවසක් මට උඹ්ව මග ඇරුණේ ? ජයවේවා එහෙනම්. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-25427417795902658792013-03-03T01:39:23.754-08:002013-03-03T01:39:23.754-08:00සිරාම ටෝක...
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!සිරාම ටෝක...

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-49871039658895807772013-03-02T20:17:59.528-08:002013-03-02T20:17:59.528-08:00වීරයාගේ පැවැත්ම ස්ථාපිත වන්නේ ඒ වීරයාව අප් කරවන දු...වීරයාගේ පැවැත්ම ස්ථාපිත වන්නේ ඒ වීරයාව අප් කරවන දුෂ්ටයෙකුත් සිටිනතාක් පමනි .. එනිසා.. වීරයාට වීරයා වීමට ඇවැසිතාක් කල් දුෂ්ටයාගේ පැවැත්ම තහවුරු කිරීම වීරයා විසින් අනිවාර්යයෙන්ම කල යුතු දෙයකි ... :)

සටහනට *තම්බ්ස් අප්* .. !!❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-3729348948422369782013-03-01T23:49:20.249-08:002013-03-01T23:49:20.249-08:00වෙනද වගේම නියමයි අදනම් කොමෙන්ට් කරන්නම හිතුන නියමය...වෙනද වගේම නියමයි අදනම් කොමෙන්ට් කරන්නම හිතුන නියමයි...Anonymoushttps://www.blogger.com/profile/04901371643470697756noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-44393208744096826962013-03-01T12:01:12.300-08:002013-03-01T12:01:12.300-08:00දෙපාරක්ම කියෝලයි තේරුං ගත්තේ ඕං...
හිකිස්...
ඔය වග...දෙපාරක්ම කියෝලයි තේරුං ගත්තේ ඕං...
හිකිස්...
ඔය වගේ කේස් එකක් ජස්ටිස් ලීග් එකෙත් තිබ්බා..
සුපිරි දුෂ්ඨයා නැති උනායිං පස්සේ සුපිරි වීරයාගෙං මිනිස්සුන්ට වැඩක් නැති වෙනවා...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-53981479516206988192013-03-01T07:57:15.694-08:002013-03-01T07:57:15.694-08:00ඔය ජෝන් ලෙනන් මහත්තයට වෙඩි තියපු බුවා ඔහොම කතාවක් ...ඔය ජෝන් ලෙනන් මහත්තයට වෙඩි තියපු බුවා ඔහොම කතාවක් කිව්වය කියල කොහේදෝ කියෙව්ව මතකයි. ඔය මිස්ටර් බීන් වුණත් ඒ චරිතෙ දිගටම රඟ නොපාන්න තීරණය කළෙත් ඕක අදාල කරගෙන මග හිතේ...

වීරත්වයට කාලයත් එක්ක වෙන දේ ගැන දන්න මිනිස්සු මැරෙන්න ඕන වෙලාව දන්නවා!

වීරයොයි දුෂ්ඨයොයි ගැන උඹට මාර අමාරුවක්නෙ බං තියෙන්නෙ? hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-82396713524020250092013-02-28T22:01:00.691-08:002013-02-28T22:01:00.691-08:00වර්ථමාන ශ්රී ලංකා දේශපාලන ධාරාව තුලින් ද දක්නට ලැ...වර්ථමාන ශ්රී ලංකා දේශපාලන ධාරාව තුලින් ද දක්නට ලැබෙන්නේ වීරයාගේ පැවැත්ම සඳහා දුෂ්ටයකු නිර්මාණය කරමින් යන ගමනකි. ඒත් ඔබ මම අප හැමෝම මේ ක්රියාවලිය ඇතුලේ හුදු රූකඩ පමණක් බවට පත්වී ඇතිබව මේ සමාජය කෙදිනක තේරුම් ගනීද????? Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-6876931398633405832013-02-28T21:58:50.211-08:002013-02-28T21:58:50.211-08:00සහතික ඇත්තය..වීරයාට වීරයා වීමට නම් අනිවාර්යෙන් දුෂ...සහතික ඇත්තය..වීරයාට වීරයා වීමට නම් අනිවාර්යෙන් දුෂ්ඨයෙක්ගේ ආගමනයක් විය යුතුය.. (සිත් ඇද ගන්නා ලිවීමේ රටාවක්..සුභ පැතුම්)අප්සරාhttps://www.blogger.com/profile/08118830941435891953noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-61514654280364511152013-02-28T21:25:49.011-08:002013-02-28T21:25:49.011-08:00නියමයි පැතුමා...නියමයි පැතුමා...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.com