tag:blogger.com,1999:blog-4956955417114163827.post3078398556076382397..comments2023-08-08T13:50:09.361-07:00Comments on හිපියාගේ සටහන්...: ජැක් සහ මායා බෝංචි වැල: Politically correct versionPathum Punchihewahttp://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4956955417114163827.post-43951099069959457772021-10-29T20:26:37.205-07:002021-10-29T20:26:37.205-07:00මේකෙ කතුවරයා කව්දමේකෙ කතුවරයා කව්දAnonymoushttps://www.blogger.com/profile/00132252191895995121noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-53949258915073092602013-08-09T20:15:50.017-07:002013-08-09T20:15:50.017-07:00මටත් එහෙමයි බං. මුලින් බැලුවෙ අවුල් කොපියක්. දැන් ...මටත් එහෙමයි බං. මුලින් බැලුවෙ අවුල් කොපියක්. දැන් හොඳ එකක් තිබුලත් බලන්න හිතෙන්නෙ නෑ. සමහර විට කාලෙකට පස්සෙ...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-90194925482519237892013-08-01T04:56:25.166-07:002013-08-01T04:56:25.166-07:00ෆිල්ම් එක සිරා. ඒත් තව පාරක් බලන්න තරම් හිතෙන්නෙ න...ෆිල්ම් එක සිරා. ඒත් තව පාරක් බලන්න තරම් හිතෙන්නෙ නෑ. මට මම කියන්නේ.Pathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-25954076210389257002013-08-01T04:55:33.977-07:002013-08-01T04:55:33.977-07:00පුහ්, දුස්ටයොයි වීරයොයි ගැන උඹ දන්න දේවල්!! ;)පුහ්, දුස්ටයොයි වීරයොයි ගැන උඹ දන්න දේවල්!! ;)Pathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-44693899758466220302013-08-01T04:54:46.800-07:002013-08-01T04:54:46.800-07:00එලඑලPathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-47036083402739382832013-06-17T03:21:26.441-07:002013-06-17T03:21:26.441-07:00කොච්චර කොහොම කතාව වෙනස් වුනත් අපිට ආයෙත් ජැක් මුණ ...කොච්චර කොහොම කතාව වෙනස් වුනත් අපිට ආයෙත් ජැක් මුණ ගැහුනම මතක් වෙන්නේ මායා බෝංචි වැල දිගේ ගිහින් පෝසත් වෙච්ච කොල්ලෙක් විදිහටනේ..

අන්තිමට ඉතුරුවෙන්නේ අපිටත් මෙහෙම බෝංචි ඇට ලැබෙන්නෑනේ කියලා ඇතිවෙන ඉරිසියාව තමයි..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-28306033700020051302013-06-16T11:21:55.303-07:002013-06-16T11:21:55.303-07:00හෙමීට කියවන්න ඕනේ මචන්...හෙමීට කියවන්න ඕනේ මචන්...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-71503626206236019622013-06-15T06:57:26.735-07:002013-06-15T06:57:26.735-07:00මම අහලා තියෙන්නේත් දේශපාලනික සංස්කරණය විතරයි. මේ ළ...මම අහලා තියෙන්නේත් දේශපාලනික සංස්කරණය විතරයි. මේ ළඟදී ආපු මේ කතාව බේස් කරන් ලියපු ෆිල්ම් එක නම් මීටත් වඩා ඉස්සරහට ගිහින් තියෙන්නේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-61571067200087854272013-06-14T13:35:49.155-07:002013-06-14T13:35:49.155-07:00නැහැ මචන්. ඇත්තටම ඔය දෙවෙනි සංස්කරණය එලියට එන්නේ ජ...නැහැ මචන්. ඇත්තටම ඔය දෙවෙනි සංස්කරණය එලියට එන්නේ ජැක් චාටර් වෙන එක නවත්තන්න. ඒත් අම්මට සීන් එක මතක් වෙන එක කතාවෙ මුලට ආවොත් ක්ලයිමැක්ස් එක අවුල් වෙනවා. ප්‍රවේසම් සහගතම දේ තමයි වීණාවෙන් මතක් වෙන සීන් එක. ඉතින් මචන් අන්තිමට ජැක් වීරයා තමයි.

මම හිතන්නේ මෙහේ ඕක වෙනවා කියලා. උඹ හිතන දේත් කියපන්Pathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-76797698103591831512013-06-14T13:29:01.971-07:002013-06-14T13:29:01.971-07:00කවුද මචන් ඒ??කවුද මචන් ඒ??Pathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-65244782641948181472013-06-14T08:10:41.247-07:002013-06-14T08:10:41.247-07:00ජැක්ගෙ අම්මට මුලදිම වැඩේ මතක් වුණානං පැතුම් මතු කර...ජැක්ගෙ අම්මට මුලදිම වැඩේ මතක් වුණානං පැතුම් මතු කරන තර්කෙ එන්නෙ නෑ. මේක දේශපාලනිකව කියවගෙන යද්දිත් අවසානෙ දක්වා අපි හිතන්නෙ ජැක් ද්‍රෝහියෙක් කියල. නමුත් අවසානෙදි අම්මගෙ මතකය අවදි වීමත් එක්ක තමයි ක්ලයිමැක්ස් එකේදි ජැක් වීරය වෙන්නෙ. (ඒක වෙන්නෙ දේශපාලනිකව නිවැරදි කියවීමෙදි විතරයි මගෙ හිතේ. පොඩි කාලෙ අපි මුල ඉඳන්ම ජැක්ගෙ පැත්තෙ.) අපි අඳුනගන්න වීරය කියන චරිතෙ වෙනස් වෙනව. කාලයක් දුෂ්ඨ චරිතවල හිටපු අය හිටපු ගමන් වීරයො වෙනව. අනිත් පැත්තට වීර චරිත හිටපු ගමන් වැරැද්දකට මාටුටු වෙලා දුෂ්ඨයො වෙනව. ඕක වෙන්නෙ මෙහෙ විතරක් නෙවෙයි මගෙ හිතේ...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-26418323134418987872013-06-14T01:33:21.516-07:002013-06-14T01:33:21.516-07:00දේශපාලනිකව නිවරදි සංස්කරණය කියන එකෙත් ජැක් වීරය වී...දේශපාලනිකව නිවරදි සංස්කරණය කියන එකෙත් ජැක් වීරය වීමක් වෙන්නෙ නෑ නේද පැතුමා... ඔන්න බෝංචි වැලේ පළවෙනි වතාවට නගින්න කලින් ජැක්ගෙ අම්මට අතීත කතාව මතක් වෙලා ජැක්ට කතාව කියන සීන් එක ආවනම් ජැක් වීරයෙක් කියල කියන්න තුබුනා... (මම දන්න කතාවෙ වීණාවෙන් තමා ජැක්ගෙ අම්මට මතකෙ එන්නෙ)

මෙහෙ වෙන්නෙ ඕක නෙමෙයි... :)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-4956955417114163827.post-523964775635871722013-06-14T00:31:12.973-07:002013-06-14T00:31:12.973-07:00අපේ කළා ව්‍යාපාරික ජැක් සෑහෙන කාලයක් ජැක් ගහලා ගහල...අපේ කළා ව්‍යාපාරික ජැක් සෑහෙන කාලයක් ජැක් ගහලා ගහලා හදාගත්තා බෝංචි වැල වගේ සල්ලි ගලන ක්‍රමයක්. දැන් ඌ තමා කළා ලෝකයේ ලොකුම ජැක් එක. හැබැයි ඌට අනික් කලාකාරයෝ කියන්නේ කුප්පීදු ජැක් බල්ලා කියලයි. Anonymousnoreply@blogger.com